wopd

තරුණ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන – 2019

ආබාධ සහිත තරුණ තරුණියන් බලගැන්වීම පිණිස සංවිධානය කරන ලද තරුණ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක් 2019 පෙබරවාර් මස 23 – 26 දින දක්වා මොනරාගල සිතුමිණ සිටි හොටෙල් හිදි පවත්වන ලදි.

තරුණ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන – 2019 Read More »

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව පිළිබද මව්බිම පුවත්පතේහි 2018/09/26 වන දින පළවූ මාධය වාර්තාව

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව Read More »